Saturday, August 20, 2011

The Common Factor (පොදු සාධකය)

ඒක පාර්ශවීය නොවූ
කළු සුදු රාමුවේ
අසංතතික
අසංතුලිත
ද්වී පාර්ශවීය සාධක
සින්තටික් සිහින මාරාවක
සිරගතකල
සංතතික
සංතුලනාත්මක
අතිච්ඡාදනීය වූ 
පොදු සාධකය........

(පසුවට ලියන වගනම් :

  තුන්කල් දුටු
  ඒක පාර්ශවීය සිහිනයේ
  වේදනාත්මක සමුගැන්මට
  අවසරයි.....  )


4 comments:

  1. mahaprana akshara hamuve vasi mage muve dora kaulu
    Though I didn't get,I love the way you are writing

    ReplyDelete
  2. හා හා.....මරු මරු ඩලෝ......තෑන්ක්යූ Ami....:D

    ReplyDelete
  3. එළ එළ!!! සුබපැතුම් මල්ලී......

    ReplyDelete
  4. බොහොම ස්තූතියි උදයංග අයියා.....:D

    ReplyDelete